Monday, May 25, 2015
Solution for the Saturday Puzzle - 2
ඔබ ගැටළුව තවමත් නොදුටුවානම් පහත ලින්ක් එකට ගොස් විසඳීමට උත්සාහ කරන්න...
manthalawa.blogspot.com/2015/05/2-blue-and-red-pills-saturday-puzzle-2.html
ගැටළුව
අන්ධ මනුස්සයෙකු තනිවම කාන්තාරයක සිටිනවා යැයි සිතන්න. මොහු ළඟ නිල් පෙති 2ක් හා රතු පෙති 2ක් කලවමේ ඇත. ඔහුට හරියටම 1 නිල් පෙත්තක් හා 1 රතු පෙත්තක් බීමට ඇත. ඔහු එය කරන්නේ කෙසේද?
පිළිතුර
...
Saturday, May 16, 2015
නිල් හා රතු පෙති (ශනිදා ගැටළුව 2) | Blue and Red Pills? (Saturday Puzzle 2)
ශනිදා ගැටළුව
2.
අන්ධ මනුස්සයෙකු තනිවම කාන්තාරයක සිටිනවා යැයි සිතන්න. මොහු ළඟ නිල් පෙති 2ක් හා රතු පෙති 2ක් කලවමේ ඇත. ඔහුට හරියටම 1 නිල් පෙත්තක් හා 1 රතු පෙත්තක් බීමට ඇත. ඔහු එය කරන්නේ කෙසේද?
Tuesday, May 12, 2015
Saturday, May 9, 2015
How to reveal passwords in web browsers
There are tons of methods to do that and this is what I am using.
case 1:
password already saved in the browser
You can easily go in to browser settings and find out saved web passwords.
case 2:
Some passwords will not saved like this. I am not going to write why is that, but here is a example.
case 1:
password already saved in the browser
You can easily go in to browser settings and find out saved web passwords.
case 2:
Some passwords will not saved like this. I am not going to write why is that, but here is a example.
Your internet password; which is saved in the router but you have to access via web browser.
This is one method :-
ඔබේ දක්ෂතාවය හඳුනා ගන්න උත්සාහ කරන්න | Try to figure out what you are genius at...
Everybody is a genius! But if you judge a fish by its ability to climb a tree, it will live its whole life believing that it is stupid.
- Albert Einstein
ජීවිතය මනින ආකාරයක් | How Life Is Measured
"Life is not measured by the number of breaths we take, but by the moments that take our breath away"
- Maya Angelou
How "snap" works
The noise you hear when you snap is not from your two fingers like most believe, but actually your finger slapping your palm.
Optical Illusions by Jerry Andrus (VIDEO)
Jerry Andrus ප්‍රසිද්ද මැජික් ශිල්පියෙකුද වන අතර, ඔහු විසින් නිර්මාණය කරන ලද දෘශ්‍ය මායා කිහිපයක් වීඩියෝවක් හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
Thursday, January 29, 2015
ශ්‍රී ලංකාවේ ආතල්ම වාදකයා (වීඩියෝව සහිතයි) | Coolest Keyboard Player in Sri Lanka (video included)
ඔහු සුන්දර මිනිසෙකි, නමින් සුදත් ජයසිංහ ය.
සහෝදරයා කියන්න වචන නැහැ, අපි බොහෝම රසවින්දා... අනාගතයට ජය ප්‍රර්ථනා කරනවා...
පහත වීඩියෝ වල දැක්වෙන්නේ ඔහු දස්කම් පාන අවස්ථා කිහිපයකි.
ඒ විතරක් නොවේ...
සහෝදරයා කියන්න වචන නැහැ, අපි බොහෝම රසවින්දා... අනාගතයට ජය ප්‍රර්ථනා කරනවා...
පහත වීඩියෝ වල දැක්වෙන්නේ ඔහු දස්කම් පාන අවස්ථා කිහිපයකි.
ඒ විතරක් නොවේ...
Wednesday, January 28, 2015
විස්මිත කඩු ගිලින්නා(වීඩියෝව සහිතයි) | Amazing Sword Swallower
මේ කතාවට මුල පිරුණේ මෙසේය...
දිනක් නිවාඩු පාඩුවේ දුම්රියේ ගමන් කරමින් සිටියදී වීදි කුල්මත් කරන්නෙක් මා ගමන් ගත් දුම්රිය පෙට්ටියට නැංගේය.
Thursday, January 15, 2015
උභතෝකෝටිකය යනු? | What is dilemma?
කිසිඳු හේතුවක් නැති වුවත් "උභතෝකෝටිකය (Dilemma)" යන වචනයට මම කුඩා කල සිට ආසා කරමි.
දිනක් පාසලේ සහෝදර ගුරුවරුන් සමග සතුටු සාමිචියක යෙදී සිටියදී මා මිතුරු දිලාන් උභතෝකෝටිකය තර්ක ශාස්ත්‍රයට අනුව මෙසේ අර්ථ දැක්වීය. පහත කෙටි වීඩියෝව නරඹන්න,
මට මෙන්ම ඔබටත් දිලාන් කිවූ කිසිවක් නොතේරුන බව මා විශ්වාස කරමි. නමුත් උභතෝකෝටිකය යන වචනය මෙන්ම එහි අර්ථ දැක්විමේත් යම්කිසි ගුප්ත රසයක් ඇති නිසා, උභතෝකෝටිකයට මා තවත් ඇලුම් කරමි.
උභතෝකෝටික ප්‍රශ්නයක් හි සරල තේරුම;
Thursday, December 11, 2014
මේ දෑස කුමටද | Me Desa Kumatada
දිනක් දුම්රියක් එන තුරු දුම්රිය නැවතුම් ස්ථානයක(හෝමාගම අවට) සිටියදී එහි ස්ථානාධිපති සමග සුහද කතා බහකට මග පෑදිණි. ඔහු ද මා මෙන් පැරණි ගීත වලට ආදරය කරන පැරණි චිත්‍රපටි වලට ආදරය කරන සොඳුරු මිනිසෙකි. ඉතා වටිනා පැරණි චිත්‍රපටි එකතුවක් මෙන්ම, ඒවා වටා බැඳී රස කතා ගොන්නක් ද ඔහු සතුය. එසේ කිවූ එක කතාවක් මෙසේ ඔබ හා බෙදා ගන්නේ එහි ඇති හාස්‍ය රසය නිසාමය. ඔහු කතාව පටන් ගත්තේ මෙසේය,
"මල්ලි මාගේ ගම මාතර. මේක අපේ පැත්තේ වුනු ඇත්ත සිද්දියක්"
Monday, October 20, 2014
Never underestimate the power of your actions!
This is not my story, and it’s made the rounds of the internet, but for anyone that hasn’t seen it, I hope that it shows how much you can affect someone’s life and gives you a good feeling knowing that you have positively affected SO many people.
One day, when I was a freshman in high school, I saw a kid from my class was walking home from school. His name was Kyle. It looked like he was carrying all of his books. I thought to myself, "Why would anyone bring home all his books on a Friday? He must really be a nerd." I had quite a weekend planned (parties and a football game with my friend tomorrow afternoon), so I shrugged my shoulders and went on. As I was walking, I saw a bunch of kids running toward him. They ran at him, knocking all his books out of his arms and tripping him so he landed in the dirt. His glasses went flying, and I saw them land in the grass about ten feet from him. He looked up and I saw this terrible sadness in his eyes. My heart went out to him. So, I jogged over to him and as he crawled around looking for his glasses, and I saw a tear in his eye.
Monday, April 14, 2014
අවුරුදු කෝලම් | Funny New Year
පළමුව ලැබුවා වූ අවුරුද්ද ආදරය සතුට පිරුණු සියලු යහපත් පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි!
දෙවනුව අවුරුදු සමයේ මුහුණුපොතේ සැරි සැරූ ඉල ඇට ඇදෙන කම් සිනා විය හැකි පින්තූර 5ක් මෙසේ පෙළ ගස්වමි.
දෙවනුව අවුරුදු සමයේ මුහුණුපොතේ සැරි සැරූ ඉල ඇට ඇදෙන කම් සිනා විය හැකි පින්තූර 5ක් මෙසේ පෙළ ගස්වමි.
Sunday, April 13, 2014
හැරී හුදීනි ගේ මායාකාරී මුහුණ | Harry Houdini's Deceptive Face
හොඳයි මෙයත් තවත් එක් දෘශ්‍ය මායාවක් වන අතර බහුරුත් චිත්‍ර වර්ගයට අයත් වේ.
ඉතින් මොහු බලන්නේ ඔබ දෙස ද? ඔබේ දකුණු පස ද?
ඉතින් මොහු බලන්නේ ඔබ දෙස ද? ඔබේ දකුණු පස ද?
Saturday, April 12, 2014
වංග කතාවකට එදිරිව සූෆි කතාවක් | Wanga story vs. Sufi story
හොඳයි මෙම බ්ලොග් ලිපිය මා කියවූ කතා දෙකක මා දුටු සම්බන්ධයක් නැතහොත්, එක් කතාවක ලේඛකයාට පැන නැගුනු ප්‍රශ්නයකට තවත් කතාවක් පිළිතුරක් වී ඇති බව පෙන්වීමට මා දරන ලද සුළු උත්සාහයකි.
අරණකට පෙම් බැඳි සත්‍යා ට එදා ඒ සිතට ආ ප්‍රශ්නයම කලෙක මගේ සිතෙත් හොල්මන් කළ සැටි මට මතකය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන ලද්දේ සූෆි කතාවක ආ කුහුඹුවෙකි. මෙය මාගේ සිතට නැගුනු තවත් එක් මෝඩ අදහසක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති නමුත්, කියවා විමසා බලන මෙන් ඉල්ලා සිටිමි.
Friday, April 11, 2014
මඟුල් කරඳ සහ අහිකුන්ඨිකයෝ | Magul Karanda & Sri Lankan Gypsy People (Ahikuntaka)
කොළඹ කොටුව නව පෞද්ගලික බස් රථ නැවතුම්පල පසෙකින් එක පෙලට සිටුවා තිබු ආයුර්වේදීය වටිනාකමක් ඇති, නගරයක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අගනා දේශීය ශාක කිහිපයක් අහම්බෙන් මෙන් අපගේ නෙත ගැටුණි. ඒ අතර තිබු පසු කලක මඟුල් කරඳ ලෙස ජනයා හඳුන්වන කරඳ ගසක් මෙසේ මෙම ලිපියට හේතු කාරණා විය...
Subscribe to:
Posts (Atom)














