Showing posts with label funny. Show all posts
Showing posts with label funny. Show all posts

Thursday, January 29, 2015

ශ්‍රී ලංකාවේ ආතල්ම වාදකයා (වීඩියෝව සහිතයි) | Coolest Keyboard Player in Sri Lanka (video included)

ඔහු සුන්දර මිනිසෙකි, නමින් සුදත් ජයසිංහ ය.

සහෝදරයා කියන්න වචන නැහැ, අපි බොහෝම රසවින්දා... අනාගතයට ජය ප්‍රර්ථනා කරනවා...

පහත වීඩියෝ වල දැක්වෙන්නේ ඔහු දස්කම් පාන අවස්ථා කිහිපයකි.


ඒ විතරක් නොවේ...



Thursday, January 15, 2015

උභතෝකෝටිකය යනු? | What is dilemma?


කිසිඳු හේතුවක් නැති වුවත් "උභතෝකෝටිකය (Dilemma)" යන වචනයට මම කුඩා කල සිට ආසා කරමි. 

දිනක් පාසලේ සහෝදර ගුරුවරුන් සමග සතුටු සාමිචියක යෙදී සිටියදී මා මිතුරු දිලාන් උභතෝකෝටිකය තර්ක ශාස්ත්‍රයට අනුව මෙසේ අර්ථ දැක්වීය. පහත කෙටි වීඩියෝව නරඹන්න,





මට මෙන්ම ඔබටත් දිලාන් කිවූ කිසිවක් නොතේරුන බව මා විශ්වාස කරමි. නමුත් උභතෝකෝටිකය යන වචනය මෙන්ම එහි අර්ථ දැක්විමේත් යම්කිසි ගුප්ත රසයක් ඇති නිසා, උභතෝකෝටිකයට මා තවත් ඇලුම් කරමි.

උභතෝකෝටික ප්‍රශ්නයක් හි සරල තේරුම;



Thursday, December 11, 2014

මේ දෑස කුමටද | Me Desa Kumatada


දිනක් දුම්රියක් එන තුරු දුම්රිය නැවතුම් ස්ථානයක(හෝමාගම අවට) සිටියදී එහි ස්ථානාධිපති සමග සුහද කතා බහකට මග පෑදිණි. ඔහු ද මා මෙන් පැරණි ගීත වලට ආදරය කරන පැරණි චිත්‍රපටි වලට ආදරය කරන සොඳුරු මිනිසෙකි. ඉතා වටිනා පැරණි චිත්‍රපටි එකතුවක් මෙන්ම, ඒවා වටා බැඳී රස කතා ගොන්නක් ද ඔහු සතුය. එසේ කිවූ එක කතාවක් මෙසේ ඔබ හා බෙදා ගන්නේ එහි ඇති හාස්‍ය රසය නිසාමය. ඔහු කතාව පටන් ගත්තේ මෙසේය,
"මල්ලි මාගේ ගම මාතර. මේක අපේ පැත්තේ වුනු ඇත්ත සිද්දියක්"



Monday, April 14, 2014

අවුරුදු කෝලම් | Funny New Year

පළමුව ලැබුවා වූ අවුරුද්ද ආදරය සතුට පිරුණු සියලු යහපත් පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි!
දෙවනුව අවුරුදු සමයේ මුහුණුපොතේ සැරි සැරූ ඉල ඇට ඇදෙන කම් සිනා විය හැකි පින්තූර 5ක් මෙසේ පෙළ ගස්වමි.



Facebook Comments