Monday, April 14, 2014

අවුරුදු කෝලම් | Funny New Year

පළමුව ලැබුවා වූ අවුරුද්ද ආදරය සතුට පිරුණු සියලු යහපත් පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි!
දෙවනුව අවුරුදු සමයේ මුහුණුපොතේ සැරි සැරූ ඉල ඇට ඇදෙන කම් සිනා විය හැකි පින්තූර 5ක් මෙසේ පෙළ ගස්වමි.
(ඒ ඒ පින්තූර වල අයිතිය මගේ නොවන අතර, ඒ ඒ නිර්මාණය කරවූවන් සතු වේ! ඔබලාගේ නිර්මාණශීලි අදහස් හා වදන් වලට එකෙන්ම ගරු කරමි. ජය වේවා! )
  • අවුරුද්දට දින 10ක ට පමණ පෙර...

  • එයට පිළිතුරු ලෙස කොහා මෙසේ කියයි...

මෙය ඩිජිටල් අවුරුද්දකි.
  • අලුත් අවුරුද්ද ලබන විට...





















  • එයට පිළිතුරු ලෙස,




















  • අවුරුද්ද ලැබූ පසු...






















මා මෙන්ම ඔබත් රස වින්දා යැයි විශ්වාස කරමි!

පොස්ට් එකට පසුව එකතු කරමි:-

අවරුදු උත්සවයක් පිළිබඳව මෙසේ සඳහන් වී තිබිණි.

එයට යටින් මෙසේ එක් comment එකක් ද පල වී තිබිණි. (මෙය මදක් අසභය ට නැඹුරු කමෙන්ටුවකි. නමුත් එහි ඇති හාස්‍ය රසය නිසා ලියා පල කරමි...)
"අවුරුදු කුමාරයාගේ ඇට ගණන් කරන්නනේ උබට තිබ්බේ"
හි හි හි...



Like the Post? Do share with your Friends.

2 comments:

  1. අන්තිම කොටස අසභ්‍ය බැවින් ඇනෝ ලෙස කොමෙන්ට් කරමි.... එල පෝස්ටුව.... :D

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments