Thursday, January 15, 2015

උභතෝකෝටිකය යනු? | What is dilemma?


කිසිඳු හේතුවක් නැති වුවත් "උභතෝකෝටිකය (Dilemma)" යන වචනයට මම කුඩා කල සිට ආසා කරමි. 

දිනක් පාසලේ සහෝදර ගුරුවරුන් සමග සතුටු සාමිචියක යෙදී සිටියදී මා මිතුරු දිලාන් උභතෝකෝටිකය තර්ක ශාස්ත්‍රයට අනුව මෙසේ අර්ථ දැක්වීය. පහත කෙටි වීඩියෝව නරඹන්න,





මට මෙන්ම ඔබටත් දිලාන් කිවූ කිසිවක් නොතේරුන බව මා විශ්වාස කරමි. නමුත් උභතෝකෝටිකය යන වචනය මෙන්ම එහි අර්ථ දැක්විමේත් යම්කිසි ගුප්ත රසයක් ඇති නිසා, උභතෝකෝටිකයට මා තවත් ඇලුම් කරමි.

උභතෝකෝටික ප්‍රශ්නයක් හි සරල තේරුම;
පිළිතුරු කිහිපයක් ඇති අවස්ථාවක නිවැරදි පිළිතුර තෝරා ගැනීමට අපහසු ප්‍රශ්නයක් යන්න බව මාගේ අදහසයි.

ප්‍රසිද්ධ උදාහරණයක් නම්, "පළමුව ලොවට ආවේ බිත්තරය ද, කිකිළි ද" යන්නයි.

උභතෝකෝටිකය ප්‍රධාන අවස්ථා 4 කට බෙදෙන අතර, ඒ සියල්ල ගෙනහැර පාමින් ලිපිය තවත් දිග කිරීමට අදහස් නොකරමි.

ස්තුතියි...
සියල්ලන්ට ජය වේවා!


Like the Post? Do share with your Friends.

No comments:

Post a Comment

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments