Monday, May 25, 2015

Solution for the Saturday Puzzle - 2


ඔබ ගැටළුව තවමත් නොදුටුවානම් පහත ලින්ක් එකට ගොස් විසඳීමට උත්සාහ කරන්න...

manthalawa.blogspot.com/2015/05/2-blue-and-red-pills-saturday-puzzle-2.html

ගැටළුව
අන්ධ මනුස්සයෙකු තනිවම කාන්තාරයක සිටිනවා යැයි සිතන්න. මොහු ළඟ නිල් පෙති 2ක් හා රතු පෙති 2ක් කලවමේ ඇත. ඔහුට හරියටම 1 නිල් පෙත්තක් හා 1 රතු පෙත්තක් බීමට ඇත. ඔහු එය කරන්නේ කෙසේද?

පිළිතුර
...

පෙති හතරෙන්ම භාගය බැගින් ගැනීමෙන්!


Like the Post? Do share with your Friends.

1 comment:

  1. Think its the time to post one of ur own trick... Viewers are waiting.

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments