Sunday, April 13, 2014

හැරී හුදීනි ගේ මායාකාරී මුහුණ | Harry Houdini's Deceptive Face

හොඳයි මෙයත් තවත් එක් දෘශ්‍ය මායාවක් වන අතර බහුරුත් චිත්‍ර වර්ගයට අයත් වේ.

ඉතින් මොහු බලන්නේ ඔබ දෙස ද? ඔබේ දකුණු පස ද?



කෙසේ නමුත් මේ රූපයේ සිටිනා පුද්ගලයා හැරී හුදීනි(Harry Houdini) වන අතර මෙතෙක් ලෝකයේ විසු ප්‍රසිද්ධම මායාකරුවන්/මජික්කරුවන් ගෙන් කෙනෙකි.

මා මීට පෙරත් මෙවැනිම බහුරුත් චිත්‍ර වර්ගයට අයත් දෘශ්‍ය මායාවක් ඉදිරිපත් කලා ඔබට මතක ඇති. යම් හෙයකින් ඔබට එම ලිපිය මග හැරුනා නම්, පහත ලින්ක් එකට ගොස් බලන මෙන් ඉල්ලා සිටිමි.



Like the Post? Do share with your Friends.

4 comments:

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments