කොළඹ කොටුව නව පෞද්ගලික බස් රථ නැවතුම්පල පසෙකින් එක පෙලට සිටුවා තිබු ආයුර්වේදීය වටිනාකමක් ඇති, නගරයක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අගනා දේශීය ශාක කිහිපයක් අහම්බෙන් මෙන් අපගේ නෙත ගැටුණි. ඒ අතර තිබු පසු කලක
මඟුල් කරඳ ලෙස ජනයා හඳුන්වන කරඳ ගසක් මෙසේ මෙම ලිපියට හේතු කාරණා විය...