Showing posts with label tips. Show all posts
Showing posts with label tips. Show all posts

Saturday, May 9, 2015

How to reveal passwords in web browsers

There are tons of methods to do that and this is what I am using.

case 1:
password already saved in the browser

You can easily go in to browser settings and find out saved web passwords.


case 2:
Some passwords will not saved like this. I am not going to write why is that, but here is a example. 


Your internet password; which is saved in the router but you have to access via web browser. 
This is one method :-



Saturday, April 12, 2014

වංග කතාවකට එදිරිව සූෆි කතාවක් | Wanga story vs. Sufi story


හොඳයි මෙම බ්ලොග් ලිපිය මා කියවූ කතා දෙකක මා දුටු සම්බන්ධයක් නැතහොත්, එක් කතාවක ලේඛකයාට පැන නැගුනු ප්‍රශ්නයකට තවත් කතාවක් පිළිතුරක් වී ඇති බව පෙන්වීමට මා දරන ලද සුළු උත්සාහයකි.

අරණකට පෙම් බැඳි සත්‍යා ට එදා ඒ සිතට ආ ප්‍රශ්නයම කලෙක මගේ සිතෙත් හොල්මන් කළ සැටි මට මතකය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන ලද්දේ සූෆි කතාවකකුහුඹුවෙකි. මෙය මාගේ සිතට නැගුනු තවත් එක් මෝඩ අදහසක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති නමුත්, කියවා විමසා බලන මෙන් ඉල්ලා සිටිමි.



Monday, March 31, 2014

මුද්දක් දමා ඇති ඇඟිල්ල අනුව එහි අර්ථය | Meaning of rings on each finger



අද තරුණ තරුණියන් මෙන්ම පාසල් යන ළමුන් ද පාහේ තේරුම දැන හෝ නොදැන ඇඟිල්ලක මුදුවක් පැළඳීමට ප්‍රිය කරයි. විලාසිතාවට හෝ අන් අය තමා කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට කීයා කියමුකෝ... සමහරවිට අපලයට කියා ගෙදරින් බලෙන් දැමුවාද විය හැක. කෙසේ වෙතත් මුදුවක් පැළඳීමේ තේරුම මේ ආකාරය වේ.



Wednesday, October 2, 2013

ගැට කපන්නන්ගෙන් බේරී සිටීමට සරල ක්‍රමයක් | Simple way to prevent being pickpocketed


පාරක බසයක කෝච්චියක ගමනක් යන විට, කොයි මොහොතක හෝ තමා ගැට කපන්නන් නැතහොත් පික්පොකට් කරුවන්ගේ ගොදුරක් බවට පත් වේ යැයි බියෙන් හා සැකයෙන් මා මෙන්ම ඔබත් සිටිනවා විය හැක. තමා මහන්සියෙන් උපයා ගන්නා ධනය තමාටත් නොදැනීම පික්පොකට් කරුවෙකු අතට යාම කිසිසේත්ම නොවිය යුත්තකි. ඉතින් මේ සටහන තමාගේ මුදල් පසුම්බිය(wallet/purse) රැක ගැනීමට කල හැකි සරල දෑ කිහිපයක් පිලිබඳව ය.



Facebook Comments