Showing posts with label joke. Show all posts
Showing posts with label joke. Show all posts

Thursday, December 11, 2014

මේ දෑස කුමටද | Me Desa Kumatada


දිනක් දුම්රියක් එන තුරු දුම්රිය නැවතුම් ස්ථානයක(හෝමාගම අවට) සිටියදී එහි ස්ථානාධිපති සමග සුහද කතා බහකට මග පෑදිණි. ඔහු ද මා මෙන් පැරණි ගීත වලට ආදරය කරන පැරණි චිත්‍රපටි වලට ආදරය කරන සොඳුරු මිනිසෙකි. ඉතා වටිනා පැරණි චිත්‍රපටි එකතුවක් මෙන්ම, ඒවා වටා බැඳී රස කතා ගොන්නක් ද ඔහු සතුය. එසේ කිවූ එක කතාවක් මෙසේ ඔබ හා බෙදා ගන්නේ එහි ඇති හාස්‍ය රසය නිසාමය. ඔහු කතාව පටන් ගත්තේ මෙසේය,
"මල්ලි මාගේ ගම මාතර. මේක අපේ පැත්තේ වුනු ඇත්ත සිද්දියක්"



Monday, April 14, 2014

අවුරුදු කෝලම් | Funny New Year

පළමුව ලැබුවා වූ අවුරුද්ද ආදරය සතුට පිරුණු සියලු යහපත් පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි!
දෙවනුව අවුරුදු සමයේ මුහුණුපොතේ සැරි සැරූ ඉල ඇට ඇදෙන කම් සිනා විය හැකි පින්තූර 5ක් මෙසේ පෙළ ගස්වමි.



Facebook Comments