Saturday, November 2, 2013

ක්ෂණිකව වෙනස් වීමේ රංගනය | Quick change act


මැජික් ශිල්පය Stage magic, Parlor magic, Street magic, Close-up magic, Children's magic, Escapology, Pickpocket, Mentalism,... ලෙස කොටස් වලට බෙදා ගෙන ගියහොත්; වේදිකාවේ කරන රංගන(Stage magic) නම් කාණ්ඩයට අයත් ඉතාමත් මනබඳිනා රංගනයක් ලෙස ක්ෂණිකව වෙනස් වීමේ රංගනය(Quick change act) හැඳින්විය හැක.
මා දුටු හා මා සිත් ගත් හොඳම වීඩියෝ තුනක් මෙසේ පෙළගස්වමි. මේ රංගනයන් මගේ සිතේ ආශ්චර්ය ඇති කලා සේ ඔබට ද නැවුම් අත්දැකීමක් ගෙන එනු ඇතැයි විශ්වාස කරමි.



Facebook Comments