Showing posts with label art. Show all posts
Showing posts with label art. Show all posts
Wednesday, January 28, 2015
විස්මිත කඩු ගිලින්නා(වීඩියෝව සහිතයි) | Amazing Sword Swallower
මේ කතාවට මුල පිරුණේ මෙසේය...
දිනක් නිවාඩු පාඩුවේ දුම්රියේ ගමන් කරමින් සිටියදී වීදි කුල්මත් කරන්නෙක් මා ගමන් ගත් දුම්රිය පෙට්ටියට නැංගේය.
Tuesday, April 1, 2014
තාරාව ද? හාවා ද? | Duck or Rabbit?
හොඳයි මෙයත් දෘශ්‍ය මායාවක් වුවත් ඉතා වැදගත් එකකි. හේතුව නම් දැනට සොයාගෙන ඇති පරිදි ලෝකයේ බිහි වූ පැරණිතම දෘශ්‍ය මායා වලින් එකකි මෙය. බහුරුත් චිත්‍ර වර්ගයට අයිති වන මෙය, එක් ආකාරයකින් බැලූ විට හාවෙකු පෙනෙන ලෙසත්, තවත් ආකාරයකින් බැලූ විට තාරාවෙකු පෙනෙන ලෙසත් ඉතා සූක්ෂම ව නිර්මාණය කර ඇත.
Sunday, September 29, 2013
ශ්‍රී ලංකාවේ මකරා | Sri Lankan Dragon
මකරා නම් සත්වයෙක් ලෝකයේ විවිධ රටවල විවිධ ආකාර හා ස්වරූප වලින් ජීවත් වී ඇත. හොඳයි මෙහෙම කියන්නම්කෝ, මකරා නම් මනඃකල්පිත සත්වයෙකු අතීතයේ විසූ සිත්තරුන්, කතා කරුවන්, මූර්ති හා කැටයම් ශිල්පීන් අතින් ඉතාමත් අනර්ග නිර්මාණයක් ලෙස ලොවට බිහි වුනි.
මාගේ "නොම්බර 9" ලිපියේ මකරා ගැන කුඩා සඳහනක් කලා ඔබට මතක ඇති. "නොම්බර 9" ඔබට මග ඇරුනා නම් මේ ලින්ක් එකට ගොස් කියවන්න. http://manthalawa.blogspot.com/2013/09/9-amazing-number-9.html
මම දන්නා මකරුන් දෙදෙනෙකු සිටියි. එකකු නම් හන්දියක් හන්දියක් පාසා හතු පිපෙන්නා සේ බිහිවන චයිනීස් ඩ්‍රැගන් නම් ආපනශාලා මකරාය. අනෙකා නම්, කුඩා කල මගේ සිතේ කුතුහලය හා ආශ්චර්යය මැවීමට සමත් වූ පන්සලේ මකර තොරණේ සිටි ඒ පුදුමාකාර සත්වයාය. මේ සටහන චයිනීස් ඩ්‍රැගන් ගැන නොව, ලන්කන් ඩ්‍රැගන් ගැනය.
Subscribe to:
Posts (Atom)


