Wednesday, September 18, 2013

ලෝකයේ හොඳම ත්‍රිමාන දෘෂ්‍ය මායාව | World's best 3D optical illusion

හොඳම ත්‍රිමාන දෘෂ්‍ය මායාව කිව්වාට හොඳම ත්‍රිමාන දෘෂ්‍ය මායා කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමි. හේතුව ඒ සියල්ල එකම විදියකට සෑදුනු ඒවා වීමයි. වෙස් මුහුණක කුහරය පැත්තෙන් බැලූ විට හා පිට පැත්තෙන් බැලූ විට අපගේ ඇස හා මනස රැවටෙන ආකාරයෙන් මේවා නිර්මාණය වී ඇත.

මෙම වීඩියෝ පරිගණක භාවිතයෙන් නිර්මාණය කල ඒවා නොවන අතර කැමරා ප්‍රයෝග ද නොවෙන බව ඔබට සහතික වෙමි. තවද ඔබට නිවසේදීම සාදාගත හැකි අපූරු මායාවක් මෙම ලිපියේ අගට සඳහන් කර ඇත.

1. ඇල්බට් අයින්ස්ටයින් ගේ මුහුණ


2. චාර්ලි චැප්ලින් ගේ මුහුණ

3. හැමවිටම තමා දෙස බලන ඇස් දෙක

4. තමා දෙසම බලා සිටින මකරා



මකරා සාදන ආකාරය

හොඳයි පොරොන්දු වූ පරිදි මකරාව සාදාගන්නා ආකරය විස්තර කරන්නම්. ඒ සඳහා පහත ලින්ක්(link) එකට යන්න. එහි පහලම රතු, නිල්, කොළ පාට මකරන් බාගත(download) කරන්න ඇති. කැමති එකක් බාගත කරගෙන නැවුම් රේඛා දිගේ හරියට නමා අලවා ගන්න. විස්තර කරන වීඩියෝවක් ද එහි දක්වා ඇත.
http://www.instructables.com/id/Hollow-Face-Illusion-Dragon-Without-Leaving-your-d/

කාටහරි මකරන් බාගත කිරීමේදී ගැටළුවක් ඇති උනා නම් කොමෙට්ටුවක් දමා පවසන්න. මම mail කරන්නම්.

අපේ බ්ලොගය follow කරන්න, මුහුණුපොතට(facebook) ගොස් අපිව ලයික්(like) කරන්න, කොමෙන්ට්(comment) කරන්න, ලිපිය යහලුවන් අතර බෙදා ගන්න(share).

ජය වෙවා! වෙනත් ලිපියකින් හමුවෙමු.




Like the Post? Do share with your Friends.

8 comments:

  1. Thanx 4 sharing a litl bit of ur mass knowledge of illusions. I guess todays buddha statues are also made using these methods ryt? Nyway gr8 wrk frnd. Best of luck....

    ReplyDelete
    Replies
    1. Thanks for pointing that out Anon.. Yes there are some. i did a quick google search and found this which using the same method. here is the youtube link for the video
      http://www.youtube.com/watch?v=RRhIDfrSGJk

      Delete
    2. Exactly.... thats wht I tld u.

      Delete
  2. Replies
    1. mind-boggling neh? lash try that dragon thing. It's actually working

      Delete
  3. I was amazed.... I like first 3 mostly.
    Will prepare that 'MAKARA' with u r help.

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments