මෙම වීඩියෝ පරිගණක භාවිතයෙන් නිර්මාණය කල ඒවා නොවන අතර කැමරා ප්‍රයෝග ද නොවෙන බව ඔබට සහතික වෙමි. තවද ඔබට නිවසේදීම සාදාගත හැකි අපූරු මායාවක් මෙම ලිපියේ අගට සඳහන් කර ඇත.
1. ඇල්බට් අයින්ස්ටයින් ගේ මුහුණ
2. චාර්ලි චැප්ලින් ගේ මුහුණ
3. හැමවිටම තමා දෙස බලන ඇස් දෙක
4. තමා දෙසම බලා සිටින මකරා
මකරා සාදන ආකාරය
හොඳයි පොරොන්දු වූ පරිදි මකරාව සාදාගන්නා ආකරය විස්තර කරන්නම්. ඒ සඳහා පහත ලින්ක්(link) එකට යන්න. එහි පහලම රතු, නිල්, කොළ පාට මකරන් බාගත(download) කරන්න ඇති. කැමති එකක් බාගත කරගෙන නැවුම් රේඛා දිගේ හරියට නමා අලවා ගන්න. විස්තර කරන වීඩියෝවක් ද එහි දක්වා ඇත.http://www.instructables.com/id/Hollow-Face-Illusion-Dragon-Without-Leaving-your-d/
කාටහරි මකරන් බාගත කිරීමේදී ගැටළුවක් ඇති උනා නම් කොමෙට්ටුවක් දමා පවසන්න. මම mail කරන්නම්.
අපේ බ්ලොගය follow කරන්න, මුහුණුපොතට(facebook) ගොස් අපිව ලයික්(like) කරන්න, කොමෙන්ට්(comment) කරන්න, ලිපිය යහලුවන් අතර බෙදා ගන්න(share).
ජය වෙවා! වෙනත් ලිපියකින් හමුවෙමු.
Thanx 4 sharing a litl bit of ur mass knowledge of illusions. I guess todays buddha statues are also made using these methods ryt? Nyway gr8 wrk frnd. Best of luck....
ReplyDeleteThanks for pointing that out Anon.. Yes there are some. i did a quick google search and found this which using the same method. here is the youtube link for the video
Deletehttp://www.youtube.com/watch?v=RRhIDfrSGJk
clickable link:
Deletehttp://www.youtube.com/watch?v=RRhIDfrSGJk
Exactly.... thats wht I tld u.
Deletesuperb!!!
ReplyDeletemind-boggling neh? lash try that dragon thing. It's actually working
DeleteI was amazed.... I like first 3 mostly.
ReplyDeleteWill prepare that 'MAKARA' with u r help.
oki koki. sure
Delete