Thursday, September 12, 2013

අපූරු පාවෙන බෝට්ටුවෙහි මායාව | Levitating Boat Illusion

අහසේ පාවෙන බෝට්ටුවක් ද? බලන්න තව ටිකක් විමසිල්ලෙන්... තේරුම් ගැනීමට හැකි උනාද?



ඉතින් අපේ දෑස අපිට විශ්වාස කල හැකිද?

පරිගණකයේ ගොනු අතර තිබු මෙම ඉතා අනර්ග දෘෂ්ටි මායාව (optical illusion) ඔබ සමග මෙසේ බෙදා ගන්නට සිතුනි.
මෙම ඡායාරූපයේ සැබෑ අයිතිකරු මම නොදන්නා අතර ඔහුට සියලු ගෞරවය හා ස්තූතිය හිමි වේ.


Like the Post? Do share with your Friends.

8 comments:

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments