ලංකාවේ අලුතින් ආරම්හ කල ලැම්බෝගිනි (Lamborghini) ප්‍රදර්ශනාගාරය පිළිබද ආරංචිය ඈසූ මම කොර වුනෙමි. මුහුනු පොතේ තිබූ ඡායාරූප ටිකකුත් දුටුවෙමි. කාර් ටිකනම් පංකාදුයි ඒත් ඉතින් ලංකාවේ පාරවල් වලට ඔවා හරියන්වද? හරියනවත් ඇති සමහරවිට.
කෙසේ වෙතත් අද පෝස්ට් එක ලැම්බොගිනි ප්‍රදර්ශනාගාරය පිළිබද නොව, ලැම්බොගිනියක් ගන්න වත්කමක් නැතුවාට ගෙදර ගරාජයේ සිට තම කාරය ලැම්බොගිනියක් කල නිර්මාණශීලී මිනිසෙකු පිළිබදවයි. මේ අපූරු මිනිසා අපට හමුවන්නේ යුක්‍රේනයෙනි (Ukraine).ඔහු ක්‍රම ක්‍රමයෙන් තමාගේ ලැම්බෝගිනි සිහිනය සෑබෑ කරගත් අයුරු පහත ඡායාරූප පෙළින් දැක්වේ.
විශාල කර බැලීමට ඡායාරූපය මත ක්ලික් කරන්න
ඔන්න ඔහොමයිලු ලැම්බොගිනිය හැදුනේ.
මෙය එකම එක කතාවක් පමනි. දැන් මේ වනවිටත් කොහෙ හෝ තැනක තම නිවසේ ගරාජයේ උත්සාහවන්ත දෑතකින් ලැම්බෝගිනියක් බිහි වෙනවා විය හැක.
වරක් හිට්ලර්ගේ හමුදාවෙ සෙබළු යුධ ටැංකි ක්‍රියාත්මක කිරීමට අවශය ඉන්ධන හිට්ලර්ගෙන් ඉල්ලූ විට ඔහු පවසා ඇත්තේ ඉන්ධන නැතිනම් ඉන්ධන සාදන ලෙසය. ඉතින් ලැම්බෝ නැත්නම් ඇයි එකක් නොසාදන්නෙ? එහෙම කිව්ව පලියට ගෙදර කාරය මස් කරන්නත් එපා ඉතින්... :-)
Uthsahawanthaya jaya gani. We also hv sm1 like that.
ReplyDeleteyour posts are awesome. keep writing (y)
ReplyDeleteThanks Anons..
ReplyDeleteLet us try to do the same... :)
ReplyDeleteoki then buy me a car... ;)
ReplyDelete