Monday, September 16, 2013

පාවෙන දෘෂ්‍ය මායා(2 කොටස) | Floating Optical Illusions(part 2)

මා පසුගිය පෝස්ට් එකක අහසේ පාවෙන බෝට්ටුවක් නම් දෘෂ්‍ය මායාවක් ඉදිරිපත් කලා ඔබට මතක ඇති. එය නොදුටුවානම් පහත ලින්ක්(link) එකට ගොස් බලන්න.
http://manthalawa.blogspot.com/2013/09/levitating-boat-illusion.html

සරලවම කියනවානම් දෘෂ්‍ය මායාවක්(Optical Illusion) යනු අපගේ ඇසෙන් ග්‍රහනය කර ගන්නා රූප මොලය වෙත ගිය පසු සත්‍ය ට පටහැනි දෙයක් අපගේ සිතේ මවයි. වෙන විදියකින් කියනවා නම් අපගේ ඇස රවටයි.

මෙසේ "අහසේ පාවෙන බෝට්ටුව" හි ශිල්පීය ක්‍රමයට සමාන ඉතා අනර්ග දෘෂ්‍ය මායා කිහිපයක් අන්තර්ජාලයේ තිබී මට හමුවිය. ඒවායින් හොඳම ඒවා 6ක් ඔබ සමග මෙසේ බෙදා ගන්නෙමි.

(රූප විශාල කර බැලීමට රූපය උඩ ක්ලික්(click) කරන්න)

6. අහසේ පාවෙන බෝට්ටු




5. පාවෙන ඊතලය



4. හෙවනැල්ල නිසා පාවෙන බෝල තුන




3. ගුරුත්වයෙන් මිදුනු ඇණ



2. ඇලඩින්ගේ පාවෙන කාර්පට් එක සොයාගත් ගැහැණිය



ජයග්‍රාහී පලමු තැන දිනා ගන්නේ

1. පොළොවට බරක් නොවූ මිනිසා


අපූරුයි නේද?

ඔබේ වඩාත් සිත් ගත්තේ කුමන මායාවද? පහලින් කමෙන්ටුවක් දමා අපට පවසන්න...

අපූර්වත්වය යහළුවන් අතර බෙදා ගැනීමට ෂෙයාර්(share) කිරීමට අමතක නොකරන්න...




Like the Post? Do share with your Friends.

8 comments:

  1. Gr8 nuun. Post sm of ur own tricks....

    ReplyDelete
  2. Replies
    1. ස්තූතියි අපේ වෙබ් පාඨශාලාව!

      Delete
  3. Replies
    1. elazz. mage nam asama eka 1st eka "පොළොවට බරක් නොවූ මිනිසා".. wishwasa karannath amarui eka paare thiyena mark ekak nisa wenawa kiyala.

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments