http://manthalawa.blogspot.com/2013/09/levitating-boat-illusion.html
සරලවම කියනවානම් දෘෂ්‍ය මායාවක්(Optical Illusion) යනු අපගේ ඇසෙන් ග්‍රහනය කර ගන්නා රූප මොලය වෙත ගිය පසු සත්‍ය ට පටහැනි දෙයක් අපගේ සිතේ මවයි. වෙන විදියකින් කියනවා නම් අපගේ ඇස රවටයි.
මෙසේ "අහසේ පාවෙන බෝට්ටුව" හි ශිල්පීය ක්‍රමයට සමාන ඉතා අනර්ග දෘෂ්‍ය මායා කිහිපයක් අන්තර්ජාලයේ තිබී මට හමුවිය. ඒවායින් හොඳම ඒවා 6ක් ඔබ සමග මෙසේ බෙදා ගන්නෙමි.
(රූප විශාල කර බැලීමට රූපය උඩ ක්ලික්(click) කරන්න)
6. අහසේ පාවෙන බෝට්ටු
5. පාවෙන ඊතලය
4. හෙවනැල්ල නිසා පාවෙන බෝල තුන
3. ගුරුත්වයෙන් මිදුනු ඇණ
2. ඇලඩින්ගේ පාවෙන කාර්පට් එක සොයාගත් ගැහැණිය
ජයග්‍රාහී පලමු තැන දිනා ගන්නේ
1. පොළොවට බරක් නොවූ මිනිසා
අපූරුයි නේද?
ඔබේ වඩාත් සිත් ගත්තේ කුමන මායාවද? පහලින් කමෙන්ටුවක් දමා අපට පවසන්න...
අපූර්වත්වය යහළුවන් අතර බෙදා ගැනීමට ෂෙයාර්(share) කිරීමට අමතක නොකරන්න...
Gr8 nuun. Post sm of ur own tricks....
ReplyDeleteThanks Anon. ok... I will
Deletepatta
ReplyDeleteelaz
Deleteනියමයි!
ReplyDeleteස්තූතියි අපේ වෙබ් පාඨශාලාව!
DeleteKiyala wedak ne.. Niyamai...
ReplyDeleteelazz. mage nam asama eka 1st eka "පොළොවට බරක් නොවූ මිනිසා".. wishwasa karannath amarui eka paare thiyena mark ekak nisa wenawa kiyala.
Delete