අද තරුණ තරුණියන් මෙන්ම පාසල් යන ළමුන් ද පාහේ තේරුම දැන හෝ නොදැන ඇඟිල්ලක මුදුවක් පැළඳීමට ප්‍රිය කරයි. විලාසිතාවට හෝ අන් අය තමා කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට කීයා කියමුකෝ... සමහරවිට අපලයට කියා ගෙදරින් බලෙන් දැමුවාද විය හැක. කෙසේ වෙතත් මුදුවක් පැළඳීමේ තේරුම මේ ආකාරය වේ.