Sunday, October 6, 2013

පුබුදු මනෝජ් ජයවර්ධන (පුබ්බා) | Pubudu Manoj Jayawardena (pubba)

ඔහු මට පුබ්බා විය. මම ඔහුට නුවා විය. ආත්ම ගානක සිට ඇති වී තිබූ බැඳීමක් නිසාදෝ අප හමුවී නොබෝ කලක් යාමට මත්තෙන් අපි හොඳම යහලුවන් වුනෙමු. සහෝදරයන් වුනෙමු.

ඉතින් පුබ්බා මේ ජිවිතයෙන් සමුගෙන අදට අවුරුද්දක් සම්පුර්ණ වූවත් ඒ ඇති වූ බැඳීම නම් සදා වෙනස් නොවී පවතින්නකි. ඔබ අපට දැක්වූ ආදරය කිසිදා අපේ මතකයෙන් දුරස් වන්නක් නොවේ. අප සියලු දෙනාගේ හදවතෙහි නුඹ අයිති කර ගත් ඉඩ සදා නුඹටම හිමි වූවකි.

ඉතින් ඔබට නිවන් සුව පතමි පුබ්බා!

සිටිනා තැනක සතුටින්, කිසිදු කරදරයක් නැතිව සිටිත්වා!

අප සමු නොගත්තෙමු
ඔබ කොහේ හිටියත්
මගේ හදවත තුල සිටිනු ඇත...


Like the Post? Do share with your Friends.

6 comments:

  1. Eyage tibba gatiguna ekka eya aniwa hoda thenaka ethi nuwan. Eya me jeewithe karanna balaporoththu wela hitiya eka deyak hari oya oyage yaluwa wenuwen ishta karanna.e wagema oya hemadama hodin inna.ekai oyage yaluwa wenuwen oyata karanna puluwan lokuma de.

    ReplyDelete
  2. E wage yaluwek, sahodarayek nati una eka loku paduwak..... Pubudu malli hamadama ape matakaye indiwee...

    ReplyDelete
  3. Wadi kalayak asuru nokalath Pubba.. umba apita sahodarayekma wiya... Malli umbata niwa suwa....!!!

    ReplyDelete
  4. පුබ්බා වෙනුවෙන් සිටි, පුබ්බා වෙනුවෙන් පින් අනුමෝදන් කල එකී නොකී ඔබ සියලු දෙනාට මම හදවතින්ම අනේක වාරයක් ස්තූති කරන්නෙමි...

    ReplyDelete
  5. mama adai meka dakke Nuwan aiye. aththatama ape aiya hoda thenaka inne.Nangi hatiyata mata eka hodatama wishwasai.ape aiyata hitiya awanka,kalyana mithrayo thamai oyala.aiya nathi wela awuruddakuth masekuth gihilla.eth oyala thamath apith ekka innawa.oyala aiya wenuwen karanna thiyena hama yuthukamakma itu kala.oyalatath jathi jathith e pin labenawa.ape aiya inne kothanada,etha idan oyla dihath balan athi...

    ReplyDelete
    Replies
    1. aniwa nangi. pubba itin apita hitapu hondama yaluwektath wada sahodarayek wage.. pubba aniwa den honda thenaka athi. pahugiya kaale weda nisa call karannawath une naha, lagadima ennam api oyalawa balala yanna.. tc

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments