Saturday, November 2, 2013

ක්ෂණිකව වෙනස් වීමේ රංගනය | Quick change act


මැජික් ශිල්පය Stage magic, Parlor magic, Street magic, Close-up magic, Children's magic, Escapology, Pickpocket, Mentalism,... ලෙස කොටස් වලට බෙදා ගෙන ගියහොත්; වේදිකාවේ කරන රංගන(Stage magic) නම් කාණ්ඩයට අයත් ඉතාමත් මනබඳිනා රංගනයක් ලෙස ක්ෂණිකව වෙනස් වීමේ රංගනය(Quick change act) හැඳින්විය හැක.
මා දුටු හා මා සිත් ගත් හොඳම වීඩියෝ තුනක් මෙසේ පෙළගස්වමි. මේ රංගනයන් මගේ සිතේ ආශ්චර්ය ඇති කලා සේ ඔබට ද නැවුම් අත්දැකීමක් ගෙන එනු ඇතැයි විශ්වාස කරමි.


3. මිනසොව් ඩුවොට් ගේ රංගනය



2. ඩේවිඩ් හා ඩානියා ගේ රංගනය




අවසානයට මාගේ කැමතිම රංගනය...

1. කීලන් හා චාර්ලට් ගේ රංගනය





Like the Post? Do share with your Friends.

10 comments:

  1. Fab. thats true.. its really useful for women... :D
    keep it up yaar!!!

    ReplyDelete
  2. Unbelievable Quick changes........ WOW!

    ReplyDelete
  3. කීලන් හා චාර්ලට් ගේ රංගනය - මෙතන නම් වෙන දේ හොදින් බැලුවම පේනවා. මුල වීඩියෝස් 2 නම් නියමයි. රස්පුටින් 2 කෝ...................

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් මම පිලිගන්නව. මමත් ඔය හැම වීඩියෝ එකකම තත්පරයක් ගානේ කරන විදිය දන්නවා. ඒත් ඇත්තටම එක කරන ක්‍රමය වැදගත් නෑ, වැදගත් එක කොච්චර අපේ සිත පිනවනවා ද කියන එකනේ.. අලුත් දෙයක් වෙනස් දෙයක් බලන් ඉන්න ආසයිනේ අපේ ඇස් දෙක.
      රස්පියුටින් 2 ලියල ඉවර කරන්න තාම වෙලාවක් හම්බුනේ නෑ... මාර busy මේ දවස්ටිකේ. කෙටියෙන් හරි ලියල ඉක්මනටම දාන්නම්...
      බොහොම ස්තූතියි අදහස් වලට...

      Delete
  4. Thats eeally teally tru. No body can get any satisfactn in lyf if we always keep goin with finding the ways of how things happen. Kala yuthu wanne sathutu wiya heki witakadi e sandaha kenek sadarana lesa awasthawa labaa dee tibiyadi heki ayurin sathutu wimai. Thumbs up nuun.

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments