Showing posts with label google. googol. Show all posts
Showing posts with label google. googol. Show all posts

Saturday, October 5, 2013

ගූගල් යනු කුමක්ද? | What is a googol?


හොඳයි හැමෝම Google යන වචනය අසා ඇති. නමුත් Googol යන වචනය අසා තිබේද?

Googol යනු ගණිතයේදී භාවිතා වන වචනයකි. 10 හි 100 වන බලය Googol යන වචනයෙන් ප්‍රකාශ වේ. එනම් 1ට පසු අගට බිංදු 100ක් ලිවූ විට ලැබෙන සංඛ්‍යාව ගූගල්(Googol ) නම් වේ. විශේෂත්වය නම් මෙම Googol වචනය ලෝකයට බිහි කරන්නේ 1938 දී 9 හැවිරිදි මිල්ටන්(Milton Sirotta) නම් කුඩා දරුවෙකු වීමයි.



Facebook Comments