Showing posts with label traffic. Show all posts
Showing posts with label traffic. Show all posts

Tuesday, September 17, 2013

වාහන තදබදයට විසඳුමක් | Solution for the traffic

ඔබ ශ්‍රී ලංකාවේ ජිවත් වන හෝ වුනු අයෙක් ලෙස වරක් දෙවරක් නොව සෑමදා වාගේ වාහන තදබදය නිසා දුකට හෝ කරදරයට පත්වූ අයෙක් බව නොඅනුමානය. එයට විසඳුමක් ලෙස මෙම ලිපිය මෙසේ ලියා තබන්නෙමි.
ලෝකයේ විවිධ රටවල මෙම ක්‍රමය අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල මේ වන විටත් බුක්ති විඳිමින් සිටී. අප රටේද නිසි බලධාරීන්ගේ නෙත මෙම ලිපිය වෙත යොමු වී අඩුම තරමින් දවසක් හෝ අත්හදා බැලීමට ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. මෙය නිවැරදි හෝ එකම විසඳුම ලෙස මම ප්‍රකාශ නොකරන අතර, ලංකාවට මෙය ගැලපේද නැතිද කියාද මම නොදනිමි. නමුත් තදබදය වැඩි මාර්ග one-way කිරීම වාහන තදබදයට ඇති එකම විසඳුම නොවන බව තරයේ විශ්වාස කරමි.




Facebook Comments