අක්ෂි විද්‍යාඥයෙකු වූ ඇල්බර්ට් ඒම්ස්(Ophthalmologist - Adelbert Ames) විසින් 1934දී ඒම්ස් කාමරය(Ames room) නම් දෘෂ්‍ය මායාව නිර්මාණය කරන ලදී. මිනිසාගේ ඇසින් දැක මොළය වෙත පැමිනෙන රූප අපව රවටන ආකාරය මෙමගින් නිරූපණය කිරීමට උත්සහ කර ඇත.
මම මීට පෙරද ඉතා අනර්ග දෘෂ්‍ය මායා කිහිපයක් පිළිබඳ සටහනක් ලිව්වා ඔබට මතක ඇති. යම් හෙයකින් ඒවා මග ඇරුනා නම් පහත ලින්ක් වලට යාමෙන් ඒවා නරඹන මෙන් ඉල්ලා සිටිමි.
ඒම්ස් කාමරය
පහත වීඩියෝව නරඹන්න...
ඒම්ස් කාමරය පැහැදිලි කිරීමක් පහත දැක්වේ
ඒම්ස් කාමරය ඔබගේ සිත් ගත්තාද?
elaz
ReplyDeletekiriz
Deleteනියමයි!
ReplyDeleteස්තූතියි...
DeleteIt s Amaizing....
ReplyDeletehmmm.. yes it is
Deleteyou're welcome Micro Dreams!
ReplyDelete