Friday, September 13, 2013

නිවසේදී සාදපු ලැම්බොගිනිය | Homemade Lamborghini

ලංකාවේ අලුතින් ආරම්හ කල ලැම්බෝගිනි (Lamborghini) ප්‍රදර්ශනාගාරය පිළිබද ආරංචිය ඈසූ මම කොර වුනෙමි. මුහුනු පොතේ තිබූ ඡායාරූප ටිකකුත් දුටුවෙමි. කාර් ටිකනම් පංකාදුයි ඒත් ඉතින් ලංකාවේ පාරවල් වලට ඔවා හරියන්වද? හරියනවත් ඇති සමහරවිට.
කෙසේ වෙතත් අද පෝස්ට් එක ලැම්බොගිනි ප්‍රදර්ශනාගාරය පිළිබද නොව, ලැම්බොගිනියක් ගන්න වත්කමක් නැතුවාට ගෙදර ගරාජයේ සිට තම කාරය ලැම්බොගිනියක් කල නිර්මාණශීලී මිනිසෙකු පිළිබදවයි. මේ අපූරු මිනිසා අපට හමුවන්නේ යුක්‍රේනයෙනි (Ukraine).



ඔහු ක්‍රම ක්‍රමයෙන් තමාගේ ලැම්බෝගිනි සිහිනය සෑබෑ කරගත් අයුරු පහත ඡායාරූප පෙළින් දැක්වේ.

විශාල කර බැලීමට ඡායාරූපය මත ක්ලික් කරන්න































ඔන්න ඔහොමයිලු ලැම්බොගිනිය හැදුනේ.

මෙය එකම එක කතාවක් පමනි. දැන් මේ වනවිටත් කොහෙ හෝ තැනක තම නිවසේ ගරාජයේ උත්සාහවන්ත දෑතකින් ලැම්බෝගිනියක් බිහි වෙනවා විය හැක.

වරක් හිට්ලර්ගේ හමුදාවෙ සෙබළු යුධ ටැංකි ක්‍රියාත්මක කිරීමට අවශය ඉන්ධන හිට්ලර්ගෙන් ඉල්ලූ විට ඔහු පවසා ඇත්තේ ඉන්ධන නැතිනම් ඉන්ධන සාදන ලෙසය. ඉතින් ලැම්බෝ නැත්නම් ඇයි එකක් නොසාදන්නෙ? එහෙම කිව්ව පලියට ගෙදර කාරය මස් කරන්නත් එපා ඉතින්... :-)




Like the Post? Do share with your Friends.

5 comments:

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments