Thursday, January 29, 2015

ශ්‍රී ලංකාවේ ආතල්ම වාදකයා (වීඩියෝව සහිතයි) | Coolest Keyboard Player in Sri Lanka (video included)

ඔහු සුන්දර මිනිසෙකි, නමින් සුදත් ජයසිංහ ය.

සහෝදරයා කියන්න වචන නැහැ, අපි බොහෝම රසවින්දා... අනාගතයට ජය ප්‍රර්ථනා කරනවා...

පහත වීඩියෝ වල දැක්වෙන්නේ ඔහු දස්කම් පාන අවස්ථා කිහිපයකි.


ඒ විතරක් නොවේ...
ඔහු හොඳ ගායකයෙක් ද වේ.



රසවින්දා යැයි සිතමි...


Like the Post? Do share with your Friends.

1 comment:

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments