කිසිඳු හේතුවක් නැති වුවත් "
උභතෝකෝටිකය (Dilemma)" යන වචනයට මම කුඩා කල සිට ආසා කරමි.
දිනක් පාසලේ සහෝදර ගුරුවරුන් සමග සතුටු සාමිචියක යෙදී සිටියදී මා මිතුරු දිලාන් උභතෝකෝටිකය තර්ක ශාස්ත්රයට අනුව මෙසේ අර්ථ දැක්වීය. පහත කෙටි වීඩියෝව නරඹන්න,
මට මෙන්ම ඔබටත් දිලාන් කිවූ කිසිවක් නොතේරුන බව මා විශ්වාස කරමි. නමුත්
උභතෝකෝටිකය යන වචනය මෙන්ම එහි අර්ථ දැක්විමේත් යම්කිසි ගුප්ත රසයක් ඇති නිසා,
උභතෝකෝටිකයට මා තවත් ඇලුම් කරමි.
උභතෝකෝටික ප්රශ්නයක් හි සරල තේරුම;