Monday, March 31, 2014

මුද්දක් දමා ඇති ඇඟිල්ල අනුව එහි අර්ථය | Meaning of rings on each finger



අද තරුණ තරුණියන් මෙන්ම පාසල් යන ළමුන් ද පාහේ තේරුම දැන හෝ නොදැන ඇඟිල්ලක මුදුවක් පැළඳීමට ප්‍රිය කරයි. විලාසිතාවට හෝ අන් අය තමා කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට කීයා කියමුකෝ... සමහරවිට අපලයට කියා ගෙදරින් බලෙන් දැමුවාද විය හැක. කෙසේ වෙතත් මුදුවක් පැළඳීමේ තේරුම මේ ආකාරය වේ.

  1. මහපටඟිල්ල - ඔබ ශක්තිමත් සහ ස්වාධීන යි. තීරණ තනිව නොබියව ගැනීමට නොපැකිලෙයි. නැව ගිලුනත් බෑන් චූන් පුද්ගලයෙකි.
  2. දබරැඟිල්ල - තවම තනිකඩ යි. ආදරය කිරීමට කෙනෙකු සොයයි.
  3. මැදගිල්ල - ආදරය ලබනවා හෝ විවාහ වීමට කෙනෙකු සිටිනවා. 
  4. වේදඟිල්ල - වම් අත නම්; විවාහ වී සිටියි. (කාන්තාවකගේ දකුණු අත නම්; වඩාත් කැමති විවාහ නොවී සිටීමටයි)
  5. සුලැඟිල්ල - විවාහය හෝ සම්බන්දයකට කැමති නැත. හෝ දික්කසාද වී ඇත.



Like the Post? Do share with your Friends.

3 comments:

  1. Wow... Meya danna dewal...
    Mmm... I have a question ... It is said that Marriage is a three ring circus; an engagement ring, a wedding ring and suffering. Is that true?

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments