මැජික් ශිල්පය Stage magic, Parlor magic, Street magic, Close-up magic, Children's magic, Escapology, Pickpocket, Mentalism,... ලෙස කොටස් වලට බෙදා ගෙන ගියහොත්; වේදිකාවේ කරන රංගන(Stage magic) නම් කාණ්ඩයට අයත් ඉතාමත් මනබඳිනා රංගනයක් ලෙස ක්ෂණිකව වෙනස් වීමේ රංගනය(Quick change act) හැඳින්විය හැක.
මා දුටු හා මා සිත් ගත් හොඳම වීඩියෝ තුනක් මෙසේ පෙළගස්වමි. මේ රංගනයන් මගේ සිතේ ආශ්චර්ය ඇති කලා සේ ඔබට ද නැවුම් අත්දැකීමක් ගෙන එනු ඇතැයි විශ්වාස කරමි.
3. මිනසොව් ඩුවොට් ගේ රංගනය
2. ඩේවිඩ් හා ඩානියා ගේ රංගනය
අවසානයට මාගේ කැමතිම රංගනය...
1. කීලන් හා චාර්ලට් ගේ රංගනය
Fab. thats true.. its really useful for women... :D
ReplyDeletekeep it up yaar!!!
hehee ya ya :D
DeleteUnbelievable Quick changes........ WOW!
ReplyDeletehmm hmmm
Deletepatta machan ...
ReplyDeleteelazzz
Deletegr8 work keep it up frnd
ReplyDeleteකීලන් හා චාර්ලට් ගේ රංගනය - මෙතන නම් වෙන දේ හොදින් බැලුවම පේනවා. මුල වීඩියෝස් 2 නම් නියමයි. රස්පුටින් 2 කෝ...................
ReplyDeleteම්ම්ම් ඔව් මම පිලිගන්නව. මමත් ඔය හැම වීඩියෝ එකකම තත්පරයක් ගානේ කරන විදිය දන්නවා. ඒත් ඇත්තටම එක කරන ක්‍රමය වැදගත් නෑ, වැදගත් එක කොච්චර අපේ සිත පිනවනවා ද කියන එකනේ.. අලුත් දෙයක් වෙනස් දෙයක් බලන් ඉන්න ආසයිනේ අපේ ඇස් දෙක.
Deleteරස්පියුටින් 2 ලියල ඉවර කරන්න තාම වෙලාවක් හම්බුනේ නෑ... මාර busy මේ දවස්ටිකේ. කෙටියෙන් හරි ලියල ඉක්මනටම දාන්නම්...
බොහොම ස්තූතියි අදහස් වලට...
Thats eeally teally tru. No body can get any satisfactn in lyf if we always keep goin with finding the ways of how things happen. Kala yuthu wanne sathutu wiya heki witakadi e sandaha kenek sadarana lesa awasthawa labaa dee tibiyadi heki ayurin sathutu wimai. Thumbs up nuun.
ReplyDelete